Advanced Level Education

SFT KING

පුළුල් ඩිජිටල් ඉගෙනුම් වේදිකාවක් සමගින් තාක්ෂණවේදය සඳහා විද්‍යාව සිසුන් සවිබල ගැන්වීම.

10,000+

සුහද සිසු පිරිසක්

98%

විශ්වවිද්‍යාල වරම්

90%

සමත් ප්‍රතිශතය

24/7

පහසු සේවය

★ නවීන අධ්‍යාපන ක්‍රමවේදය

ඇයි අපි විශේෂ ?

ඔබේ අධ්‍යාපනික අනාගතය වෙනස් කරන නවීනතම මාර්ගය

විශේෂිත උපදේශනය

අපගේ පුද්ගලීකරණය කරන ලද උපදේශන ක්‍රමවේදය ඔබගේ අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලයි.

තාක්ෂණික ප්‍රගතිය

නවීනතම තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ක්‍රියාකාරී හා රසවත් ඉගෙනුම් අත්දැකීම්.

සාර්ථකත්වයේ සහතිකය

අපගේ ශිෂ්‍යයන්ගෙන් 95% කට ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට හැකි වී ඇත.

සිසුන්ගේ අදහස් 😍

සසිනි ප්‍රමෝද්‍යා

2022 මොණරාගල දිස්ත්‍රික් 1 වන ස්ථානය (Island 34)

"මම සසිනි ප්‍රමෝද්‍යා. 2022 අ.පො.ස. උසස්පෙළ විභාගයේ ජෛව පද්ධති විෂයමාලාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙන්ම පලවෙනි ස්ථානය මගේ ප්‍රතිපලය A3ක්. ලංකාවෙන්ම 34 වෙනියා. මම මේ ප්‍රතිඵලයට යද්දි මගේ SFT ගුරුවරයා උනේ ඉෂංඛ ශාමල් ගුරුතුමා. සර් මට මේ ප්‍රතිපලය ලබාගන්න ගොඩක් උදව් උනා."

උදීප් ජයේන්ද්‍ර

2022 මොණරාගල දිස්ත්‍රික් 1 වන ස්ථානය (Island 18)

"2022 උසස්පෙළ විභාගයේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉංජිනේරුතාක්ෂණවේදය අංශයේ පලවෙනි ස්ථානය මම මගේ නම උදීප් පයේන්ද්‍ර. ඇය Island Rank එක 18. මගේ SFT ගුරුවරයා උනේ ඉෂංඛ ශාමල් සර්."

චමෝද් කෞෂල්‍ය

2022 මාතර දිස්ත්‍රික් 3 වන ස්ථානය

"මම චමෝද් කෞෂල්‍ය. 2022 ඉංජිනේරු තාක්ෂණවේදය විෂයධාරාවෙන් මාතර දිස්ත්‍රික් 03වෙනියා. මට SFT වලට A එකක් ගන්න ඉෂංඛ ශාමල් සර් ගොඩක් උදව් උනා."